මහ මැතිවරණය පැවැත්වීම අවලංගු කරන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.
ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් තුළ පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.