නවතම පුවත්

ජපානයෙන් ලංගමයට කෝටි 36 කට වැඩි අධාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ෙකොරෝනා වසංගතය හේතුවෙන් මෙරට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත පරිත්‍යාග කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය උපකරණ අතර විදුලි ජනක යන්ත‍්‍ර (ජෙනරේටර්ස්), අධි පීඩන ජල විදින යන්ත‍්‍ර සහ ශ්‍රී ලංගමට අත්‍යවශ්‍ය උපකරන තොගයක්ද ඇතුලත් වේ.

ජපන් රජයෙන් ලැබුණු මෙම උපකරණ පරිත්‍යාගය මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංගම සභාපති කින්ස්ලි රණවක මහතාට බාරදෙනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්