නවතම පුවත්

මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක්

අසංක

අසංක

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට(11) පැවැත්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

එහි දි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමට අපේක්ෂා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්