මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පහළට – කොළඹින් පිට නීති කැඩීම් වැඩියි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගෙවී ගිය දින කිහිපයේදී ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 938ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ඊයේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා මුළුමනින්ම පහළ ගොස් ඇති බව පෙනෙන්නට ඇත.

නමුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තවදුරටත් ඉහළ යමින් පවතී.

මැතිවරණ කොමිසම විසින් ලද පැමිණිලි පහත පරිදි ඉදිරිපත් කර ඇත.