මැතිවරණ සෞඛ්‍ය උපදෙස් වහා ගැසට් කරන්න – කැෆේ ඉල්ලයි

Picture of අසංක

අසංක

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් වහා ගැසට් කරන්නැයි කැෆේ සංවිධානය බලධාරීන්ගෙන්  ඉල්ලීමක් කරයි.

එසේ නොවුණහොත් නොවුන හොත් ඉදිරි මහ මැතිවරණයේදී ඡන්ද විමසීම සදහා ඡන්දදායකයන්ගේ ප්‍රතිශතයට එය බරපතල බලපෑමක් විය හැකි බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.