නවතම පුවත්

මැතිසබයට අද කල්තැබීමේ යෝජනාවක්

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමේ යෝජනාවක් අද (08) දින සභාවට ඉදිරිපත්වීමට නියමිතය .

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයක් අනුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව 23 වැනිදා සභාවාරය උදෑසන 10.30 ට යලි ආරම්භ කෙරෙනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි