නවතම පුවත්

මැදපෙරදිග කොරෝනාවෙන් මැරුණු ලාංකිකයන්ගේ සංඛ්‍යාව මෙරට මරණ ගණන ඉක්මවයි

අසංක

අසංක

– ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියයි

 

මැදපෙරදිග කලාපය තුළ කොවිඩ්-19 ආසාධනය වීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙරට තුළ දී එම වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

එම සංසදය විසින් සෞඛ්‍ය සේවා ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලිපියක් යවමින් මේ බව පවසා තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව අසරණව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම හැකිතාක් කඩිනම් කරන ලෙසයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්