මෙවර මැයි දිනය නිමිත්තෙන් පැවැත්වෙන සියලුම රැළි පෙළපාලි හා වැඩසටහන් අවලංගු කිරීමට තීරණය කෙරේ.
කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
පක්ෂ නියෝජිතයන් සමඟ අද පැවති
හමුවකදී මෙම තීරණය ගෙන ඇත.