මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය ආශ්‍රයෙන් මතුවූ කොරෝනා පොකුරේ මේ වනවිට වෛරසය ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළගොස් තිබේ.
ඔවුන් සියල්ලෝම ඇඟලුම් ආයතනයේ සේවකයන් ය.
මෙය මෙරට තුළදී දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ය.