මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පනී

Picture of අසංක

අසංක

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් අලුතින් ආසාදිතයින් 42ක් වාර්තා වෙයි.

ඒ අනුව අද වාර්තා වූ ආසාදිතයින් ගණන 115කි.

මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරේ සමස්තය 2014ක් දක්වා ඉහළ ගොස් ඇත.