මිනුවන්ගොඩ පොලීසියම නිරෝධායනයට

Picture of අසංක

අසංක

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ එහි ආපනශාලා හිමිකරුට කොවිඩ්-19 වැළඳී තිබීමයි.

ඔහුගේ පියා මිනුවන්ගොඩ කම්හලේ සේවය කරන අයෙකි.