නවතම පුවත්

මිහිකත දිනය අදයි

අසංක

අසංක

මිහිතලය ආරක්ෂා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව එකතු වී ගොඩනගාත් ලෝක මිහිකත දිනය අදට යෙදී තිබේ.

1970 සිට සෑම වසරකට අප්‍රේල් 22 දින මිහිකත දිනය සැමරේ.

මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරේ ජගත් ප්‍රජාවගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.

මෙවර ”Climate action”යන්න තේමා කර ගනිමින් සැමරෙන ලෝක මිහිතල දින මේ වන විට අඩසියවසක් සපුරනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්