මීගමුවේ විදූෂාගෙන් ලෝකඩ පදක්කමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දෝහා හි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.