මීගස්වැව අනතුරක්: 3ක් මරුට

Picture of අසංක

අසංක

මීගස්වැව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි වෑන් රථයක් හා ටිපර් රියක් ගැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබේ.

තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුරින් මියගිය පුද්ගලයන්ගේ නම් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.