නවතම පුවත්

වැස්ස නිසා විදුලි උත්පාදනය ඉහළට

අසංක

අසංක


මේ දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 43% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත විදුලි ජනනයන් 42% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය

කෙසේ වෙතත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් අභියෝගයක්ව පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්