ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය හැක්කේ ශ්‍රීලනිපයේ සහය ලැබෙන පුද්ගලයෙකුට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.
ජයග්‍රහණය සඳහා තීරණාත්මක ඡන්ද ඇත්තේ ශ්‍රීලනිපය තුළවන බවත් ,ජනපතිවරණය ජය ගැනීමට නම් එම ජන්ද අවශ්‍ය වන බවත් දිසානයාක මහතා සඳහා කර සිටී
මෙවර ශ්‍රීලනිපය සහය දෙන්නේ පක්ෂයකට වඩා නිවැරදි ප්‍රතිපත්තියක් රැගෙන එන නිවැරදි අපේක්ෂකයකුට වන බව ත් දුමින්ද දිසානායක මහතා අද (12) දින මාධ්‍ය වෙත සඳහන් කළේය