මීළඟ ආණ්ඩුවේ පොලිස්පති හීන දකින පොලිස් ලොක්කෙක් කරපු වැඩක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් ඉහළ පොලිස් නිලධාරියෙක් විසින් ප්‍රධාන ජනපති අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් ඊයේ පැවැති අවසන් රැස්වීමට සභාගිවීමට එම අපේක්ෂකයා පැමිණෙන රථ පෙළ ඉදිරියෙන් පොලිස් රේඩියෝ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් යොදවා තිබී ඇත.

එම අපේක්ෂකයා ජනපති වූ විට පොලිස්පති වීමේ අපේක්ෂාවෙන් සිටින එම පොලිස් ලොක්කාගේ ක්‍රියා කලාපය මේ වන විටත්පොලිස් නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.