මීළඟ මහඡන්දෙට දහම් සිරිසේන එයි

Picture of Roshan

Roshan

දම්පත් රණසිංහ 

මීළඟ  මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තමන් ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සදහන් කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩ සටහනකදී ඒ බව ඔහු පවසනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ දහම් සිරිසේන මහතාය