නවතම පුවත්

මුතුහෙට්ටිගම ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් වෙයි

අසංක

අසංක

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තමා දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා තීරණය කර ඇත.

මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව ඉදිරියේදී පොදුජන පෙරමුණට එක් වීමට අපේක්ෂා කරන බවත් ඔහු මාධ්‍ය වෙත අනාවරණය කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සාධාරණ උත්තරයක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒමහත පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්