නවතම පුවත්

මුස්ලිම් අන්තවාදය පරාජය කරමු – වන්නියේ සිංහල, දෙමළ අපි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුස්ලිම් ත්‍රස්වාදීන්ට උදව් උපකාර කරා යැයි චෝදනා කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් වවුනියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත.

වන්නි දෙමළ ජනතාව, ගුඩ්සෙඩ් දෙමළ තරුණ සංගමය හා වන්නියේ සිංහල අපි යන සංවිධාන විසින් අදාළ  පොස්ටර් හා බැනර් වවුනියාවේ පොදු ජනතාව ගැවසෙන ස්ථාන වල හා මහා මාර්ගවල මෙන්ම මංසන්ධිවල ප්‍රදර්ශනය කොට ඇත.

අදාළ  පෝස්ටර් හා බැනර් මගින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවද බිල්ලට දෙමින් ත්‍රස්තවාදී අන්තවාදය සමඟ සම්බන්ධතා ඇති අදාළ  අමාත්‍යවරයා හා ආණ්ඩුකාරවරුන් වහාම එම තනතුරු වලින් ඉවත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා