නවතම පුවත්

මුස්ලිම් අයට පොදු ස්ථානවලට යද්දී වන ප්‍රශ්න ගැන මානව හිමිකම් අර්බුදයක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයෙන් පසු යම් පළාත් තුල මුස්ලිම් ජනතාවට, පොදු ස්ථාන තුලට ප්‍රවේශ වීමේදී බාධා එල්ල වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව අවධාරණය කරයි.

එවන් පැමිණිලි සම්බන්දයෙන් විමර්ශනය කිරීම සහ විභාග කර බැලීම කොමිෂම් සභාවේ කාර්යභාරය වන බවද සභාවේ සභාපතිනිය වෛද්‍ය දීපිකා උඩගම මහත්මිය ප්‍රකාශ කර සිටී

මේ පිළිබඳව සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත දන්වා යවා ඇති බවද ඇය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්