නවතම පුවත්

මුහුදු මහා විහාරය ගුරුකන්ද ඇතුළු උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂාව තහවුරු කරන්න -අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

භික්ෂූන්වහන්සේ පිරිසක් සමග පැවති හමුවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙරට බුද්ධ ශාසනය මුහුණ පා තිබෙන ගැට ̈ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහමන්දිරයේදී ඊයේ පැවැත්වුණි.

මුහුදු මහා විහාරය, යාපනයේ ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය ,මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වල අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡුාකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!