මුහුදු මහ විහාරයේ ඉඩමෙන් පොතුවිල් ප්‍රා.සභාව වැලිකපයි – පු.වි බලධාරීන් නිහඩයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රීකුණාමලය ලක්මාල් බදුගේ

මුහුදු මහා විහාරයේ පුදබිමේන් අනවසරයෙන් වැලි කැපිමට පැමිණි පොතුවිල් ප්‍රාදේශීය සභාවේ ලොරි යන මාර්ගය අවහිර කරමින් බිම හිදගත් මුහුදු මහ විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ ,එයට විරෝධය දැක්විය. මෙහිදි බැකෝ යන්ත්‍රයක් ට්‍රැක්ටරයක් ⁣සහ ලොරියක් එම ස්ථානයට පැමින තිබේ.මෙම අනවසර වැලි පැටවිම කලක සිට සිදුකරන බවත් බලදරයන් නිහඩ බවත් විහාරාධිපති පුජ්‍ය උඩල මත්තේ රතනප්‍රිය ස්වාමීන් වහන්සේ සදහන් කර සිටි.