නවතම පුවත්

මුහුදෙන් ගෙනත් බසයෙන් බෙදූ කේරළ ගංජා ජාවාරමක් කොටුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
රත්මලානේ දී කේරළ ගංජා කිලෝ 50ක් සමග බස්රථ හිමිකරුවෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොළඹ මිහිඳු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසිනි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මන්නාරමට රැගෙනවිත් එහි සිට බස් සහ ලොරි රථවලින් කේරළ ගංජා රත්මලාන ප්‍රදේශයේ නිවසක සඟවා තබාගෙන බෙදා හැර තිබේ.
බස් රථ වලට අමතරව ඔහුට ලොරි රථ ද අයත්ව ඇතැයි වාර්තා වේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි