නවතම පුවත්

මෙන්න කස මෝරු – අල්ලලා අහුවෙයි

අසංක

අසංක

තහනම් කර තිබෙන කසමොරු කිලෝ 242ක් හා වරල් කිලෝ 17ක් සමග වෙරළාරක්ෂක නිලධාරින් මීගමුව වරයේදී අද දින ධීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

කසමෝරුන් සහ වරල් සමග බහුදින ධීවර යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. අත්මුඅඩංගුවට ගත් ධීවරයා මීගමුව ධීවර කාර්යාලයට භාර දී ඇත.

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්