මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් 203 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉන් 141 දෙනෙකු රෝහල්ගත වී ප්‍රතිකාර ලබති.

තවත් 154 දෙනෙකු අධීක්ෂණයට ලක්කරමින් සිටී.

රෝගීන් 55 දෙනෙකු සුවය ලබා පිටත්ව්වව ගොස් ඇත.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 7කි.