නවතම පුවත්

මෙරට ඖෂධ හිඟයට , චීනයෙන් , ඉන්දියාවෙන් විසඳුම්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මතුව ඇති ඖෂධ හිඟය පියවා ගැනීමට  චීනයෙන් හා ඉන්දියාවෙන් ආධාර ලැබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .

, විශේෂයෙන් එම රටවල ආධාර වැඩසටහන් හරහා  ඍජුවම ඖෂධ මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය .

මෙරට තුල ඖෂධ වර්ග 80 ක පමණ හිඟයක් ඇති බවට විපක්‍ෂය සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් , දැනට යම් හිඟයක් පවතින්නේ  ඖෂධ වර්ග කිහිපයක පමණක් බවත් ඒ මහතා පැවසීය .

එසේම එසේම මෙරටට අවශ්‍ය අන්ටිජන්  පරීක්ෂණ කට්ටල ලක්ෂ හතරක් පමණ ඉදිරි දිනක කිහිපය තුළ ලැබීම්ට නියමිත බව ද මාත්‍යවරයා පැවසීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි