නවතම පුවත්

මෙරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කඩිනම් කෙරේ

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති කඩිනම් කිරීමට චීනය එකඟතාවය පළකර ඇත.

චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේදී මෙම එකඟතාව පළවි ඇත.

දරිද්‍රතාවය පිටුදැකීම සහ ජනතාවගේ ජීවනෝපාය නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්,චීනය මෙසේ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම් කර ඇත

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මුලසුන දැරූ මෙම සැසිවාරයේදී දෙරෙටේ වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහාද එකඟතා පළ විය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව මංපෙත් දෙපාර්ශ්වය විසින්ම මෙම සැසිවාරයේදී හඳුනා ගැනුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්