නවතම පුවත්

මෙරට කාන්තාවන්ට ජපානයෙන් ඩොලර් මිලියන 2ක්

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මූල්‍යාධාර ලබාදීමට ජපානය ඉදිරිපත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා ඒකකය හරහා මෙම මුදල් ලබාදීමටද ජපන් රජය කටයුතු යොදා ඇත.

මානව හිමිකමි පිළිබඳව කාන්තාවන් දැණුවත් කිරීමට මෙන්ම කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප‍්‍රවර්ධනය කිරීමට මෙම මුදල් විශේෂයෙන්ම භාවිතා කිරීමට නියමිතය .

මෙම ව්‍යාපෘතියට අදාල හුවමාරු පත‍්‍ර සඳහා අත්සන් තැබීම අද *(18) දින මෙරට ජපන් තානාපති අකිරා සුගියාම මහතා සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ආසියානු පැසි‘ික් කළාපීය අධ්‍යක්ෂ මොහොමඞ් නසීරි මහතා විසින් කොළඹ පිහිිටි ජපන් තානාපති නිල නිවසේදී සිදුකරණ ලදී.

කාන්තාවන් සාමය සහ ආරක්ෂාව පිළිබඳ වූ හවුල් වැඩසටහන යටතේ ජපානය විසින් ශී‍්‍ර ලංකාවට මෙම මූල්‍යාධාර ලබාදේ .

හුවමාරු පත්‍ර අත්සන් තබන අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය ද සහභාගී විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්