නවතම පුවත්

මෙරට කොරෝනා මරණ ගණන 850 දක්වා ඉහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

ඉන් ආසාදිතයින් 38 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.

එම ආසාදිතයන් ද ඇතුළුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ, 129,755ක් ලෙසය.

මේ අතර ඊයේ මෙරටින් කොරෝනා මරණ 23ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ යනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි