මෙරට කොරෝනා මරණ 34 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

covid-19 ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ හතරක් සිදුවී තිබේ.

මේ අනුව මෙරට සිදු වූ covid මරණ ගණන 34 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයන්ගෙන් තිදෙනෙකු දීර්ඝකාලීනව යම් යම් රෝගාබාධයන්ගෙන් පෙළී ඇති අයයි.

මියගිය අයගේ විස්තර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.