නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන් 115 දක්වා ඉහළට

අසංක

අසංක

මෙරටින් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයන් 105 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර 9 දෙනකු සම්පූර්ණයෙන් සුව වී පිටත්ව ගොස් ඇත.

ඊයේ දිනයේ දී මෙරට පළමු පළමු කොරෝනා වෛරස ආසාදන ගෙ මරනය උගෙ මරණය වාර්තා වූ අතර ඔහු වකුගඩු බද්ධ කිරීමක් කළ දියවැඩියා රෝගීන් සහිත පුද්ගලයකු බවද අනාවරණය විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්