නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන් 233 දක්වා වැඩිවෙයි

අසංක

අසංක

අද දිනයේදී ආසාදිතයින් 15 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 233 දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 161 දෙනෙකු රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටි.

අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 61කි.

වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මෙරටින් වාර්තා වී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!