නවතම පුවත්

මෙරට කොවිඩ් මඬින්න ලෝක බැංකුවෙන් ඩො. මිලියන 128ක්

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා මෙරටට ඩොලර් මිලියන 128. 6 ක සහන ණයක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

, කොරෝනා වසංගතය වැළැක්වීම, රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම මහජන සෞඛ්‍යය ශක්තිමත් කිරීමේ කටයුතු උදෙසා එම සහන ණය මුදල ප්‍රදානය කරන බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

රජය ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය , රසායනගාර ධාරිතාව ශක්තිමත් කිරීම, රෝහල් , රෝගී ප්‍රතිකාර , වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව වැනි කටයුතු සඳහාද එය සහයක් වනු ඇතැයි, ලෝක බැංකුව සඳහන් කළේ ය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන බැංකුව ඩොලර් මිලියන 35 ක ණයක් සහ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ඩොලර් මිලියන 93. 6 ක සහන ණයක් ලෙස මෙය පිරිනැමේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .