මෙරට කොවිඩ් මරණ 15000 ඉක්මවයි

Picture of අසංක

අසංක

මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 15,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 24 ක් සිදු වී ඇති බව තහවුරු කිරීමත් සමඟයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 11 ක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 13 දෙනෙක් අයත් වේ.