මෙරට තරුණ තරුණියන් දහසකට , ජපානයේ රැකියා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට තරුණ තරුණියකන් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපළවල රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකගතාව පළ කර ඇත .

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඉදිරි දෙසතිය තුළ සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාතයංශය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ අද පවත්වා ඇත

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිරිසක් ඊට එක්ව සිටි බවද  කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය .