නවතම පුවත්

රවිනාථ විශ්‍රාම යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇත.

විදේශ අමාත්‍යාංශ ල්කම් ධූරය දරමින් සිටියදී 2020 වසරේ දෙසැම්බර් 04 අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ රවිනාථ ආර්යසිංහ මහතාට වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු මාධ්‍ය වෙත  පැවසීය.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වී මාස 9ක කාලයකට පසුව ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගෙන ඇති අතර ඒ අනුව රවිනාථ ආර්යසිංහ මහතා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්