මෙරට තරුණ වීරැකියා අනුපාතය ඉහල යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී .
නිපුණතා හිඟය සහ ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතාවට ගැලපෙන තරුණ පිරිස් වල ඇති හිඟය ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද ජගත් සංවිධානයේ නවතම සමීක්ස්ක්ෂණ වාර්තාවක් පෙන්වාදෙ
සමීක්ෂණය තවදුරටත් පෙන්වා දෙන්නේ තරුණ විරැකියා අනුපාතය (වයස අවුරුදු 15-24) මේ වන විට 21.6% ක් බවයි.
ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇතැත් එම තත්ත්වය විශ්ව විද්‍යාල මට්ටමින් දක්නට නොලැබෙන බවද වාර්තාවේ
මේ අනුව , ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල තරුණයන හට යහපත් රැකියාවක් සොයා ගැනීමේ සම්භාවිතාව වැඩි දියුණු කිරීම සඳහා දකුණු ආසියාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ප්‍රාදේශීය කාර්යාලය විසින් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇත.