මෙරට තවමත් කොරෝනා සමාජ ව්‍යාප්තියක් නෑ – සෞඛ්‍ය ඇමති

Picture of අසංක

අසංක

රට තුළ තවමත් covid -19 සමාජ ව්‍යාප්තියක් ඇති බවට සෞඛ්‍ය අංශ පවසා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි අවධාරණය කරයි.

ඇය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන කෙටුම්පත විවාදය ආරම්භ වීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ වන විට විසි වෙනි සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය පැවැත්වේ.