මෙරට තුළ කොරෝනා මරණ 5ක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවෙන් තවත් කෝවිඩ් -19 මරණ 5 ක් වාර්තා වෙයි.

ඒ අවුරුදු 46, 68, 58, 73 සහ 74 ආදි වයස්වල පසුවන්නන් ය.

මේ අනුව මෙරට තුළ සිදුවූ මුළු කොවිඩ් -19 මරණය 29 දක්වා වැඩි වී තිබේ.