මෙරට තුළ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක් දීලා

Picture of අසංක

අසංක

මෙරට සිටින පුද්ගලයන් 1343384 දෙනකුට පළමු කොවිඩ් මාත්‍රාව ඊයේ (5) වනවිට ලබාදී ඇතැයී වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා අනාවරණය කරයි.

එමෙන්ම දෙවන මාත්‍රාව ද ලබාදුන් පුද්ගලයන් සංඛ්‍යාව 355591කි.

ඒ අනුව මෙරට තුළ ඊයේ වනවිට ලබාදී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා ගණන 1698975කි.

ඊයේ වනවිට මෙරට සිටින පුද්ගලයන්ට කොවිඩ් එන්නත් ලබාදුන් අයුරු පහත රූ සටහන්වල දැක්වේ.