නවතම පුවත්

මෙරට 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

අසංක

අසංක

මෙරට තුළ තුල සිදුවු 13 වැනි නව කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.

ඔහු බහරේන් සිට පසුගියදා පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.

නාවිකයෙකු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා 60 හැවිරිදි අයෙක් වන අතර මරණයට ආසන්නතම හේතුව ලෙස වාර්තා වී ඇත්තේ හෘදයාබාධයක් වුවද ඔහුට කොවිඩ්-19 වැළඳී ඇති බවට සනාථ වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්