ශ‍්‍රී ලංකාව අද දින සමරන 71 වැනි නිදහස් සමරුව වෙනුවෙන් ගූගල් වෙබ් බ‍්‍රවුසරයේ මුහුණත වෙනස් කර තිබේ.
විශේෂ දින, විශේෂ පුද්ගලයන් වෙනුවෙන් වෙන්වුණු ගූග්ල් සංකේතයට ශ‍්‍රී ලංකා කොඩිය යොදමින් මෙලෙස නිදහස් දින සමරනු දැකිය හැකිය.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.