නවතම පුවත්

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩ බාරගද්දි ඊට එරෙහිව SSPලා 14ක් මිලියන 70ක් ඉල්ලති

අසංක

අසංක

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මිය අද වැඩ භාර ගනිද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දාහතර දෙනෙක් විසින් මෙම උසස්වීම නීතිවිරෝධී බව දන්වමින් ඒ අනුව එක් අයෙකුට රු මිලියන 5 බැගින් ගෙවන ලෙස ඉල්ලා නීතීඥයකු මගින් වැඩ බලන පොලිස්පතිවරයාට එන්තරවාසියක් යවා තිබේ.

වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් ඒ පිළිබඳ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.

මේ අනුව කොමිසම විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එහි මූලික පියවරක් ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වන ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී රුවන් ගුණසේකර, ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ඇතුළු කීප දෙනෙකුගෙන් ඔවුන් විසින් ඉදිරිපත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් පොලිස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්