නවතම පුවත්

මෙරට බිම්බෝම්බ ඉවත් කරගන්න නෝර්වෙන් මි. 7ක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන හතක මුල්‍යාධාර ලබාදීමට නොර්වේ රජය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින නොර්වේ විදේශ රාජ්‍ය ලේකම් මේරි ඈන් භාගන් මහත්මිය අද (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පවතී සාකච්ජාවකදී මේ බව සඳහන් කලාය .

බිම් බෝම්බ ඉවත්කිරීම යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ වැදගත් කොටසක් වන බැවින් ඊට ආධාර ලබාදීමට නොර්වේ රජය ඉදිරියටත් කටයුතු කරන බව මේරි ඈ න් මහත්මිය මෙහිදී සඳහන් කරඇත.

එසේම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සඳහා පියවර යොදන බවද ඇය පැවසුවාය.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්