නවතම පුවත්

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් මිලියන 340ක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රුපියල් මිලියන 340 ක ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය පියවර ගෙන ඇත

මීට අදාළ ගිවිසුම් සඳහා මෙරට ජපාන තානාපති අකිරා සුගියමා මහතා සහ මුදල්ආ ර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් ආටිගල මහතා විසින් අද දින අත්සන් තැබීන

ජපන් රජය ජයිකා ආයතනය හරහා ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතා වර්ධනය කිරීමට ,පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර , ජපන් රජය තීරණය කර ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ගලා ඒම අවම කිරීම සඳහා අමතර ආධාර ප්‍රදාන ඉදිරියටද ලබාදීමටය .

මෙම ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට භාවිතා කල හැකි නවීනතම උපකරණ රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපාන රජය පියාර ගෙන ඇත

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!