නවතම පුවත්

මෙරට මානව හිමිකම් ගැන ජිනීවාහිදී අද සංවාදයක්

අසංක

අසංක

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් තුන්වැනි සැසිවාරයේ අද පැවැත්වෙන සැසියේ වෙන සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි මහකොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය කරුණු දැක්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට ද දැක්වීමට ද සැලසුම් කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 2015 වසරේ 30/1, 2017 වසරේ 34/1, 2019 මාර්තුවේ සම්මත කළ 40/1 යන යෝජනාවල සම-අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බවට විදේශ අමාත්‍යවරයා එම කවුන්සිලයට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අතර හමුවක් ද හෙට පැවැත්වීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්