නවතම පුවත්

මෙරට ලොකුම කොරෝනා පොකුර හැදූ වැලිසර නාවික කඳවුර වෛරසයෙන් තොරයි

අසංක

අසංක

 

වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය අවධාරණය කර සිටී.

මේ බව මෙරට වසංගත විද්‍යා අංශය තහවුරු කර ඇති බවද වෛද්‍යවරිය අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .

ඒ අනුව මේ වන විට එම නාවික හමුදා කඳවුරු තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පාලනය වී ඇතැයිද පබා පළිහවඩන මහත්මිය මෙහිදී කියා සිටියාය.

මෙහිදී යළි එම කඳවුරු යථාතත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී තිබෙන බවද ඇය පැවසුවාය.

මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින්ගෙන් 70%ක් පමණ සුවය ලබා ඇති බවද ඇය කියා සිටියාය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්