නවතම පුවත්

මෙරට වාර්තා වන කොඩිඩ් රෝගීන් බහුතරයක් එන්නත් ලබා ගෙන නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

දැනට මෙරටින්  වාර්තා වන කොවිඩ් ආසාදිතයින් බහුතරයක් කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පුද්ගලයින් බව අනාවරණය වී ඇත .

 

එසේම කොවිඩ් හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින්ගෙන්ද බහුතරයක් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ඊයේ පැවසීය.

 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

 

“තුන්වන කොවිඩ් රැල්ලේ අවසානයක් අපි දැක්කේ නෑ. රෝගීන් අඩුවුණා පමණයි. නමුත් පසුගිය දින කිහිපයේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. පසුගිය සති 3ක මරණ අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා. මියගිය බොහෝ අය එන්නත් ලබාගෙන තිබුණේ නෑ. රෝගීන්ගෙත් බැලුවාම එන්නත් ලබාගෙන නෑ. 60ට වැඩි සියලුම වැඩිහිටියන් මොන එන්නත ද කියලා හොයන්නේ නැතුව ලබාදෙන එන්නත ලබාගන්න.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්