පැතුම් වික්රමරත්න
විදෙස් සංචාරකයින් 108575 දෙනෙකු පසුගිය සැප්තැම්බර් මස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතරින් බහුතරයක් ඉන්දීය ජාතිකයින් වන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීම සියයට 27.2 ක් වන අතර එය පසුගිය මාසයේ 28.3 ක අගයක පැවති බවත් අධිකාරිය සඳහන් කර සිටී .